Translate My Page

Saturday, October 11, 2014

අපි කැමති කාව හරි නටවමුද




ඔන්න ඉතින් අද දෙන්න යන්නේ තවත් පොඩි දෙයක් පොඩි කීවට ජෝක් වගේ තමා.නටවන්න තමා ඉතින් තියෙන්නෙ.හැබැයි ඉතින් කාටත් මඩ ගහන්න නම්  යන්න එපා හොදේ. මේකෙ මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නෙ දැන් එකටම මෙතනින් ලබා ගන්න කියන තැනට ගිහින් ක්ලික්
කරන්න.ඊට පස්සෙ වම් පැත්තේ උඩම තියන Create Your Own Ugly Dancer කියන එකට ක්ලික් කරලා.

දැන් ඉතින් නටවන්න ඕන කෙනාගෙ පින්තූරය අප්ලෝඩ් කරලා වැඩේ පටන් ගන්න තමා තියෙන්නෙ.ඔන්න ඉතින් මම කලින් කිව්ව වගේ කාටවත් මඩ ගහන්න යන්න නම් එපා හොදේ.



http://theuglydance.com/?v=vddqzndthr



http://whathappenedinmybirthyear.com/ 


ඔබගේ උපන් වර්ෂයේ සිදුවු විශේෂ සිදුවීමි