Translate My Page

Tuesday, January 21, 2014

Windows 8.1 ක්‍රැක් එකත් එක්කම නොමිලෙම අරගන්න.

කොහොමද යාලුවනේ,ඔන්න මම අද ගෙනාවේ OS එකක්.ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියක්.මේක නිකම්ම නිකම් OS එකක් නෙවෙයි.Microsoft සමාගමේ දැනට තියන අලුත්ම OS එක.මේ බ්ලොග් එක කියවන සහෝදරයෙක් ඇහුව Windows 8.1 දෙන්න පුලුවන්ද කියල .ඉතින් මට එක ටික දවසකට කලින් ලැබුන.ඉතින් මම හිතුව එක බ්ලොග් එකට දාන්න ඕනේ කියල.Microsoft සමාගමේ අලුත්ම OS එක තමා Windows 8.මම අද දෙන එකට Windows 8 දෙවැනි සංස්කරණය කියලත් කියනවා.මේකේ කෝඩ් නේම් එක Windows Blue(Windows 8.1) .මේක Windows 8 එකේ තියන ගුණාංග වැඩිදියුණු කරලා අපු OS එකක්. මේකේ අලුත්ම අලුත් ගුණාංග ගොඩක් තියනවා.

Start Button
ගොඩක් අයට ප්‍රශ්නයක් උනේ windows 8 වල ස්ටාට් බට්න් එකක් නැති එක.ඒ නිසා ගොඩක් windows 8 ස්ථාපනය කරගෙන ඉන්න අය අපගසුතවයට පත් උනා.

ඩෙක්ස්ටොප් එක
කලින් අපු සාමාන්‍ය windows 8 එකේ තියෙන්නේ මෙහෙයුම් පද්ධතියට පිවිසුන ගමන් එන්නේ ස්ටාර්ට් මෙනු එකනේ.ඩෙක්ස්ටොප් එකට යන්න ඕනෙනම් එකේ තියන apps වලින් ඩෙක්ස්ටොප් එක හොයල නේ ඩෙක්ස්ටොප් එකට යන්න ඕනේ.මේකේ එහෙම නැ.මේකේ බූට් වෙලා එහෙම කෙලින්ම යන්නේ ඩෙක්ස්ටොප් එකට.

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 11
windows 8 බ්ලුඑ එකේ තියෙන්නේ නවතම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 11 වෙබ් බ්‍රවුසරය.එකත් ලස්ස්සන කරලා වෙනස්කම් කීපයක් කරලා තියෙන්නේ.

නවතම ඇප්ස් වර්ග 
windows 8 එක්ක නොමිලේ කොහොමත් apps ගණනක් දෙනවා.අපට ඕනේ කියල හිතන අනෙක් apps වෙන වෙනම app store එකෙන් අරගන්න ඕනේ.එහෙත් windows 8.1 න් තවත් අලුත් ඇප්ස් ගොඩක් ලබා දෙනවා.

අනික තමයි නෝමල් 8 එකේ ස්ටාර්ට් මෙනු එකට දාන්න පුළුවන් පෙනුම අපට තෝරගන්න තියෙන්නේ.එත් එකෙතියන පාට වර්ග එහෙම බොහොම සීමිතයි 8.1 එකේ ඒ වගේ මෝස්‌තර ගොඩක් තියනවා. 

ඉතින් ඔයත් අරගෙනම බලන්න හොදද කියල.මේක Download කරගෙන DVD එකකට රයිට් කරගත්තහම ඉතින් ගොඩම තමා. මේකේ ක්‍රැක් එකත් දෙන්නම්.

පහල තියන ෆොටෝ ටිකත් බලලම ඉන්නකෝ







මේක නම් මෙතනට ඕනේ නැ.එත් ඔයාල දැනගත්තොත් හොඳයි කියල තිතුව.මෙයා ගැන දන්නා අයත් ඇති මම මේක දැම්මේ දන්නේ නැති අයට දැනගන්න.

මේ ඉන්නේ ජුල් ලාසන් ග්‍රීන් ,මෙයා තමයි Microsoft සමාගමේ වින්ඩෝස් භාර ප්‍රධානියා.



මේක ඇක්ටිව් කරන්න ක්‍රැක් එකක් ඕනේ කරනවා ඇක්ටිව් කරන්න ඕනේ නිසා එකත් පහලින් අරගන්න අරගන්න ඕනේ.

ඔන්න දැන් පටන් ගන්නේ ක්‍රැක් එකේ වැඩ කොටස....
වැඩ කොටස කිව්වට කරන්න තියෙන්නේ මේ මම දෙන ක්‍රැක් එක අරගෙන,ඉන්ස්ට්‍රෝල්කරන එක විතරයි.ඊට පස්සේ Restart වෙනකන් ඉන්න ඕනේ.on උනාට පස්සේ ඇක්ටිව් වෙලා තියෙයි.ඔයටික තම කොරන්න තියෙන්නේ.
ඔන්න  එහෙනම් පිළිවෙලට තියනවා.



මේකෙන් ඇක්ටිව් කරන හැටි notepad එකක ලියල තියනවා.එකේ කියල තියන විදියට කරන්න

ආ මේක දානකොට මගදී key එකක් ඉල්ලනවා එකට මේක දෙන්න.


NTTX3-RV7VB-T7X7F-WQYYY-9Y92F

ඔන්න ඔක්කොම වැඩ ok.දැන් තියෙන්නේ මට යන්න.මෙච්චර වටින දෙයක් දීලත් සලකන්නේ නැතුව යන එක හරි නැනේ.like එකකුත් දාලම යන්න.ඔන්න එහෙනම් මම යනවා....




Comment Box is loading comments...