Translate My Page

Friday, December 27, 2013

අනවශ්‍ය වෙබි අඩවි Block කරන අකාරය

 එහෙනමි අපි බලමු කොහොමද කරන්නෙ කියල

..................................................................................................................................................................
..................................................................................................................................................................
.................................................................................................................................................................. 

ඉස්සෙල්ලාම පහතින් තියන ලින්ක් එකට යන්න.

ඔබට පහතින් පෙනෙන ආකාරයේ පිටුවක් විවෘත වනු ඇත.

ඉන් පසු පහත සදහන් පරිදි Add to Firefox යන වචනය ක්ලික් කරන්න.


ඉන් පසු ඔබට දිස්වෙයි මෙ ආකාරයට 

Download වි අවසන් වු පසු ඔබට පහත සදහන් ආකාරයට Box එකක් විවෘත වනු ඇත.


එහි ඇති Install Now යන වචනය ක්ලික් කරන්න මෙ ආකාරයට.


දැන් ඔබට දිස්වන්නේ මෙ ආකාරයට කියල බලන්න.


දැන් එහි ඇති Restart Now කියන වචනය ක්ලික් කරන්න එවිට ඔබගේ Firefox Close වී නැවත Open වනු ඇත පහත රූපයේ පරිදි Firefox මෙනුවට ගොස්  Add-ons  ක්ලික් කරන්න.


ඉහත රූපයේ පරිදි Add-ons  ක්ලික් කල පසු මෙවන් New Tab එකක් විවෘත වනු ඇත මෙ ආකාරයට.



දැන් ඔබට පේනවා ඇති ඔබ විසින් Install කරගන්නා ලද Add-ons එක ඔබගේ Add-ons ගොණුවෙ මුලින්ම මෙන්න මෙ ආකාරයට ඇත.



දැන් ඔබ Add-ons එක Install කරගෙන ඉවරයි දැන් බලමු අනවශ්‍ය වෙඩි අඩවියක් Block කරන්නේ කොහොමද කියල.

ඔන්න එහෙනමි මම වැඩෙ පටන්ගත්ත..................

බලන්න මෙම රූපය දිහා එහි ඇති Options කියන වචනය උඩ ක්ලික් කරන්න මෙන්න මෙ ආකාරයට.



  එවිට ඔබට මෙ වගේ Box එකක් විවෘත වනු ඇත.



 ඉතිරි ටික කියවන්න කලින් Click කර බලන්න කොචිචර වටින වැඩන්ද කියල.

හරි ඉගාවට මොකද කරන්නේ කියල බලමු.

විවෘත Box එකේ තියනව Add කියල වචනයක් එය ක්ලික් කරන්න එවිට මෙසේ දිස්වනු ඇත.


එය විවෘත වු පසු Location කියන තැන ඔබට නැවැත්වීමට අවශ්‍ය වෙබි පිටුවෙ Address එක Type කර OK කරන්න එවිට ඔබට පෙවි මෙ ආකාරයට.



නමුත් මෙ ආකාරයට Block කරාට ඔන කෙනෙකුට මෙම Block එක අයින් කල හැක එම නිසා අපි මෙකට මුර පදයක් ඇතුලත් කල යුතුයි එය කරන්නේ මෙහෙමයි.

ඔබට අවශ්‍ය වෙබි අඩවිය ඇතුලත් කිරිමෙන් පසු පහත රූපයේ පෙන්වා දී ඇති ස්ථානයේ ඔබගේ මුරපදය සටහන් කර OK කරන්න.


හරි දැන් වැඩෙ ඉවරයි ඔබට සැකයක් තියනවනමි ඔබ ඇතුලත් කරන ලද  වෙබි Address එක Type කර Enter කර බලන්න එවිට ඔබට දැකගත හැක මෙ ආකාරයට.



මම හිතන්නේ මෙ ක්‍රමය ගොඩ දෙනෙක් දන්න්වා කියලා නමුත් මෙය ලිවුවෙ නොදන්නා අයට බව කරුනාවෙන් සලකන්න.

ඔබ මෙයින් වැඩක් ගත්තනමි Comment එකක් දලා යන්න අමතක කරන්න එපා.............. 

එහෙනමි මම යනවා ඔබ සැමට තෙරුවන් සරණයි.






No comments:

Post a Comment