Translate My Page

Thursday, January 29, 2026

ලංකාවේ ඕනෑම දෙයක් ඉක්මනින් විකුණාගන්න හෝ මිලදී ගන්න දැන්ම පිවිසෙන්න Echo Lanka Ads වෙත! 🚀



App Download Link 

ලංකාවේ ඕනෑම දෙයක් ඉක්මනින් විකුණාගන්න හෝ මිලදී ගන්න දැන්ම පිවිසෙන්න Echo Lanka Ads වෙත! 🚀
✅ දැන්වීම් පළ කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ!
✅ වාහන, ඉලෙක්ට්රොනික උපකරණ, දේපළ වෙළඳාම් සහ තවත් බොහෝ දේ...
✅ විශ්වාසදායක සේවාව.

දැන්ම පිවිසෙන්න: 🌐 https://echolanka.free.nf


 

Tuesday, January 16, 2024

 සිංහල ත්‍රිපිටකය සහ අටුවාව දැන් ජංගම දුරකථනයට.

සොයාගැනීමට පවා අසීරුව පැවති අපගේ සියලු මුලාශ්‍ර ග්‍රන්ථයන් දැන් ජංගම දුරකතනයේ පවා භාවිතා කරමින් පරිශීලනය කළ හැකි අයුරින් මෙසේ ඔනෑම අයෙකුට නොමිලේම ලබා ගත හැකි අයුරින් සකස්කර ඇත.
 

Web 


• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය සහ අටුවාව :- Click

• ඡට්ඨ සංඝායනා ත්‍රිපිටකය සහ අනෙකුත් මුලාශ්‍ර ග්‍රන්ථ :- Click

• බෞද්ධ පොත් පුස්තකාලය :- Click

• සරල සිංහල ත්‍රිපිටකය :- Click
 

 Android Apps


• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය සහ අටුවාව :- Click

• ඡට්ඨ සංඝායනා ත්‍රිපිටකය සහ අනෙකුත් මුලාශ්‍ර ග්‍රන්ථ :- Click

• සරල සිංහල ත්‍රිපිටකය :- Click

• සෙත් පිරිත් :- Click

• බෞද්ධ පොත් :- Click

• චිත්‍ර සහිත ධම්මපද කතා :- Click
 

Apple Apps

 
• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය (Scanned Copy)  :- Click

• සරල සිංහල ත්‍රිපිටකය :-  Click

• බෞද්ධ පොත් :- Click

• චිත්‍ර සහිත ධම්මපද කතා :- Click

• සෙත් පිරිත් :- Click
 

සියලු දෙනා මෙම වෙබි පිටුව Share කර දැනුවත් කරන්න 

ස්තුතියි

Thursday, August 17, 2023

 

 Melbet 

Sri Lanka 

Online Sports Betting and Casino

ශ්‍රී ලංකාවේ සූදු කරුවන් වැඩි වැඩියෙන් ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම හුදෙක් විනෝදාංශයකට වඩා වැඩි දෙයක් ලෙස සලකයි. ක්‍රීඩා අනාවැකි වලින් ලාභ ලැබීමට දැන් ශක්‍ය වේ, විශේෂයෙන් ඔබ ඒවා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්නේ නම්. අද වන විට Melbet එහි විවිධ ක්‍රීඩා, ක්‍රීඩා සහ අසමසම පාරිභෝගික සේවය හේතුවෙන් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය තේරීමක් බවට පත්වෙමින් තිබේ

Sri Lankan gamblers are increasingly seeing sports betting as more than just a pastime. It is now feasible to profit from sports predictions, especially if you pay close attention to them. Today, Melbet is quickly becoming a popular choice among Sri Lankan sports fans due to its variety of sports, games, and unmatched customer service.

 

How to Register in Melbet Sri Lanka?

APP Download (Android and iOS)


 130% bonus on the first deposit up to 35000 LKR

Register with Melbet and receive a 130% bonus on the 1st deposit up to 35000 LKR!

Promo Code - ml_250931

Melbet Registration With One Click

  • The “One-Click” option allows you to join up simply by clicking a mouse or touch pad. All you have to do is choose your preferred currency, select your nation, and if applicable, provide a promotional code.
  • Click the “Register” button and you will now have an account.
  • In this instance, the platform will automatically create a username for you that consists of an eight-digit code and an eight-character password. For your convenience, you have the option to store this data by emailing it to yourself, or by saving it as a text file or picture.
  • If you take this option, you will leave the completion of your profile data for later.
  • The following are the essential instructions for withdrawing funds from your Melbet account. You must first create a betting account, then you need to enter your “service” information in order to withdraw money when you win. If you have the time, we strongly advise that you do it right away.

Registration By Phone Number At Melbet

  • You may also get an automatically generated login by phone. To do this, choose the second option – “By phone” and provide your phone number.
  • The system recognizes the country you select, and it automatically uses that nation’s code. You will be given your information via SMS after you send the data.
  • You will need to use a username and password to access this account. The username is a numeric code, and the password is made up of both numbers and letters.
  • Once you have these, you can use them to log in.

Melbet Registration By E-Mail

You must pick the third alternative, “By e-mail,” if you want to provide your information. The platform will allow you to create your own details here. You must supply the following data: Country, password, e-mail address, phone number, currency, names (if any), and a promo code (if applicable). This registration process is more complete, allowing you to set your own username and password instead of relying on the automatically generated ones.

 1xBet 

Sri Lanka 

Online Sports Betting and Casino

ශ්‍රී ලංකාවේ සූදු කරුවන් වැඩි වැඩියෙන් ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම හුදෙක් විනෝදාංශයකට වඩා වැඩි දෙයක් ලෙස සලකයි. ක්‍රීඩා අනාවැකි වලින් ලාභ ලැබීමට දැන් ශක්‍ය වේ, විශේෂයෙන් ඔබ ඒවා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්නේ නම්. අද වන විට 1xBet එහි විවිධ ක්‍රීඩා, ක්‍රීඩා සහ අසමසම පාරිභෝගික සේවය හේතුවෙන් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය තේරීමක් බවට පත්වෙමින් තිබේ

Sri Lankan gamblers are increasingly seeing sports betting as more than just a pastime. It is now feasible to profit from sports predictions, especially if you pay close attention to them. Today, 1xBet is quickly becoming a popular choice among Sri Lankan sports fans due to its variety of sports, games, and unmatched customer service.

 

How to Register in 1xBet Sri Lanka?

APP Download (Android and iOS)

 100% bonus on the first deposit up to 35000 LKR

Register with 1xBet and receive a 100% bonus on the 1st deposit up to 35000 LKR!

Promo Code - 1x1177419, 1x1177419

1xBet Registration With One Click

  • The “One-Click” option allows you to join up simply by clicking a mouse or touch pad. All you have to do is choose your preferred currency, select your nation, and if applicable, provide a promotional code.
  • Click the “Register” button and you will now have an account.
  • In this instance, the platform will automatically create a username for you that consists of an eight-digit code and an eight-character password. For your convenience, you have the option to store this data by emailing it to yourself, or by saving it as a text file or picture.
  • If you take this option, you will leave the completion of your profile data for later.
  • The following are the essential instructions for withdrawing funds from your 1xBet account. You must first create a betting account, then you need to enter your “service” information in order to withdraw money when you win. If you have the time, we strongly advise that you do it right away.

Registration By Phone Number At 1xBet

  • You may also get an automatically generated login by phone. To do this, choose the second option – “By phone” and provide your phone number.
  • The system recognizes the country you select, and it automatically uses that nation’s code. You will be given your information via SMS after you send the data.
  • You will need to use a username and password to access this account. The username is a numeric code, and the password is made up of both numbers and letters.
  • Once you have these, you can use them to log in.

1xBet Registration By E-Mail

You must pick the third alternative, “By e-mail,” if you want to provide your information. The platform will allow you to create your own details here. You must supply the following data: Country, password, e-mail address, phone number, currency, names (if any), and a promo code (if applicable). This registration process is more complete, allowing you to set your own username and password instead of relying on the automatically generated ones.

Saturday, October 11, 2014

අපි කැමති කාව හරි නටවමුද




ඔන්න ඉතින් අද දෙන්න යන්නේ තවත් පොඩි දෙයක් පොඩි කීවට ජෝක් වගේ තමා.නටවන්න තමා ඉතින් තියෙන්නෙ.හැබැයි ඉතින් කාටත් මඩ ගහන්න නම්  යන්න එපා හොදේ. මේකෙ මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නෙ දැන් එකටම මෙතනින් ලබා ගන්න කියන තැනට ගිහින් ක්ලික්
කරන්න.ඊට පස්සෙ වම් පැත්තේ උඩම තියන Create Your Own Ugly Dancer කියන එකට ක්ලික් කරලා.

දැන් ඉතින් නටවන්න ඕන කෙනාගෙ පින්තූරය අප්ලෝඩ් කරලා වැඩේ පටන් ගන්න තමා තියෙන්නෙ.ඔන්න ඉතින් මම කලින් කිව්ව වගේ කාටවත් මඩ ගහන්න යන්න නම් එපා හොදේ.



http://theuglydance.com/?v=vddqzndthr



http://whathappenedinmybirthyear.com/ 


ඔබගේ උපන් වර්ෂයේ සිදුවු විශේෂ සිදුවීමි

Thursday, February 6, 2014

ඕනෑම දෙයක් උපරිම වේගයෙන් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගන්න!



ගොඩක් කාලෙකින් අන්තර්ජාලය සම්බන්ධයෙන් මුකුත් ලියන්න බැරි වුනානෙ.
ඉතින් අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න උදව් ලබාදෙන වෙබ් අඩවියක් (Furk.net) ගැන.

මෙය ක්‍රියාත්මක වෙන්නෙ ටොරන්ට් ( Torrent ) යන ක්‍රමය උපයෝගී කරගෙන. ටොරන්ට් ගැන නොදන්න අයත් ඉන්න නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්.

ටොරන්ට් කියන්නෙ අන්තර්ජාලය තුල විවිධ දේවල් බෙදා හදා ගන්නා ක්‍රමයක්. මෙහිදී බොහෝ වෙලාවට සෙවා සපයන්නන් මෙන්ම සේවා ලබා ගන්න අය වෙන්නේත් සාමාන්‍ය අන්තර්ජාල පාවිච්චි කරන අයමයි. අපට අවශ්‍ය ඕනැම දෙයක් මෙම ටොරන්ට් මගින් නොමිලේ ලබා ගන්න අද කාලයේ පුලුවන්.
ආයතන කීපයක් මෙම දෙකොට්ටාශය සම්බන්ධ කරන්නන් ලෙස ක්‍රියා කරනවා.
උදා -
www.utorrent.com
www.torchbrowser.com

මෙහිදී සිද්ධ වෙන්නෙ, අපේ පරිගනකයේ තියෙන ගීතයක්, චිත්‍රපටයක් හෝ ඔනෑම දෙයක් තවත් කෙනෙක්ට ලබා ගන්න ඉඩ දීම. එවැනි අය රාශියකගේ එකතුවෙන් තමයි මෙම සේවාව සැපයෙන්නෙ.
ටොරන්ට් ගැන සම්පූර්ණ දැනුමක් ලබා ගන්න පුලුවන් පහත සඳහන් ලිපි වලින්.

TORRENT ගැන සම්පූර්ණ පාඩමක්!

ටොරන්ට් කියන්නේ මොනවාද?




දැන් මම කියන්නම් මේ Furk.net අඩවිය භාවිතා කරන හැටි.

1. මුලින්ම පහත ලින්කුවෙන් Furk.net අඩවියට යන්න.

https://www.furk.net/

2. අඩවියෙහි ලියාපදිංචි වන්න. මේ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. නමුත් ඒ සඳහා ලියාපදිංචි වී සිටින අයෙකුගේ ආරාධනයක් අවශ්‍ය වනවා.(මේ ලින්කුවෙන් ගොස් එම අරාධන කේත ලබා ගන්න පුලුවන් වේවි )
http://thebotnet.com/freebies/169690-free-furk-net-invite-codes/
එහෙම නැත්නම් තමන්ගේ ෆේස්බුක් ගිණුම භාවිතා කර ලියා පදිංචි වන්න වෙනවා.

3.  Register යන්න ක්ලික් කරන්න.

3. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම භාවිතා කර ඔබේ ගිණුම අනුමත කර ගන්න.

4. දැන් ඔබට මෙම වෙබ් අඩවිය පාවිච්චි කල හැකියි.


අපි බලමු කොහොමද මෙය භාවිතා කර ඔබට අවශ්‍ය දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්නෙ කියලා.

මේ සඳහා මම බොහෝ දෙනෙක් දන්න zoom.lk වෙබ් අඩවියෙන් ලබාදෙන ටොරෙන්ට් මගින් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කරන හැටි උදාහරනයකට ගන්නම්.

1. Zoom.lk වෙබ් අඩවියට යන්න.

2. කැමති චිත්‍රපටයක් තෝරා ගන්න (මම තෝරා ගත්ත මෑතකදී ඉතා ප්‍රසිද්ධ වූ ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට මාලාව අනුසාරයෙන් නිපදවූ හොබිට් - The Hobbit: An Unexpected Journey චිත්‍රපටය )

3. දැන් එය භාගත කර ගැනීමට අවශ්‍ය ටොරන්ට් එක ලබාගෙන සොයා ගත හැකි තැනක සේව් කර ගන්න (මම නම් ඩෙස්ක්ටොප් එකට )

4. දැන් Furk.net අඩවියට යන්න

5. My files යන්න තෝරන්න

6. New යන්න ක්ලික් කරන්න

7. Choose file ක්ලික් කරන්න

8. කලින් සේව් කර ගත් ටොරෙන්ට් ෆ්යිලය ලබා දෙන්න

9. Add download ක්ලික් කරන්න

10. Download ක්ලික් කරන්න.

11. දැන් ඔබේ අන්තර්ජාල සම්බන්දතාවයට ලබා ගත හැකි උපරිම වේගයෙන් චිත්‍රපටය ඩවුන්ලෝඩ් වේ. මෙන්න සාක්ෂි! 



වේගය අතින් තරමක් දුර්වල SLT අන්තර්ජාල සබඳතාවක් ඇතිව වුවද චිත්‍රපටය විනාඩි 10කටත් අඩු කාලයකින් ඩවුන්ලෝඩ් කරගත හැකි විය.


12. ඩවුන්ලෝඩ් වී අවසන් වූ පසු චිත්‍රපටය ලැබෙන්නේ zip ෆ්යිල් එකක් විදිහට. එය කැමති තැනකට unzip කර ගන්න.

  • මේ අකාරයට ටොරෙන්ට් අකාරයට ඇති ඔනෑම දෙයක් මේ වෙබ් අඩවිය මගින් ඩවුන්ලෝඩ් කර ගත හැක. 
  • ටොරෙන්ට් එක සඳහා සීඩ්ස් අඩු වුවත් බාධාවක් රහිතව උපරිම වේගය ලැබේ.
  • වීඩියෝ කොන්වර්ට් කර ලබා ගැනීමටද පහසුකම ඇත.
  • අප ඩවුන්ලෝඩ් කරන දේවල් නැවත නැවත ගැනීමට හැකි ලෙස අපගේ ගිණුමේ සුරක්ශිත වේ.
  • අපගේ පෞද්ගලික දත්ත ගබඩාවක් ලෙසද භාවිතා කල හැක. 
  • දිනකට 1 GB දත්ත ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව ඇත. (මුදල් ගෙවා මාසකට 250GB දක්වා වැඩි කර ගත හැක )
    වැඩක් ගන්න එහෙනමි ඔන්න ...........................................




ඇති තරම් පොත් නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න....!

හදිස්සියේම හමු වුන අපූරු වෙබ් අඩවියක් ගැන කියන්න හිතුනා.

මෙම අඩවිය තුල ඉංග්‍රීසි භාශාවෙන් ලියවුනු පොත් දහස් ගණනක් තියෙනව. ඒ 

සියලුම පොත් නොමිලයේම භාගත කර ගැනීමේ පහසුව එහි තිබෙනව. කිසිම අය 

කිරීමක් හෝ පමාවක් නොමැතිව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකියි. 

(ලියාපදිංචි නොවී වුවද පොත් ඩව්න්ලෝඩ් කර ගත හැකියි.)


මෙහි ඇති වඩාත් සුවිශේෂී වගේම සිත් ගන්නා සුලු ලක්ශණය වන්නේ අපට 

අවශ්‍යය විදිහට වර්ග (ebook formats) ගණනාවකින් අවශ්‍යය පොත ඩවුන්ලෝඩ් 

කර ගැනිමේ පහසුකම සලසා දී තිබීම.

එනම් ඔබ පරිඝනකයෙන් පොත් කියවන්නේ නම්, පොත pdf වර්ගයෙන් ඩවුන්ලෝඩ් 

කර ගත හැක. 

එමෙන්ම ඔබේ දුරකථනය java මෘදුකාංග වලට සහයෝගය දක්වන්නක් නම්, ඔබට 

අවශ්‍යය පොත කුඩා මෘදුකාංගයක (in-build ebook reader) ආකාරයෙන් දුරකථනය 

තුලට ඩවුන්ලෝඩ් කර ගත හැක. 

එමගින් ඔබට බසයක, දුම් රියක ගමන් කරන විට වුවද අපහසුවකින් තොරව පොත 

කිය වීමට හැකිය!

මේ හැර, epub, pdb, fb2, mobi, prc, pdf custom, pdf large print, zip, HTML 

custom, rtf, jar, zTXT, txt යන ආකාර වලින්ද පොත් ඩවුන්ලෝඩ් කර ගත හැක.


ඉතිං පමා නොවී මෙම වෙබ් අඩවියට ගොස් ඔබ කියවීමට සිහින දකිමින් සිටි ඔබේ 

ප්‍රියතම පොත් එහි ඇත්දැයි බලා ඩව්න්ලෝඩ් කරගෙන රස විදින්න

http://manybooks.net

 

 

රබන් පද

 
 
උත්සව කාලවල – විශේෂයෙන් සිංහල අවුරුදු දා (=ජාතිකෝත්සව දින) රබන් ගැසීම ගැහැනු පිරිමි දෙපක්ෂයටම විනෝදාත්මක කී‍්‍රඩාවකි. කෙළිදෙලෙන් රබන් කෙළියෙහි යෙදුණු ඔවුන්ට නිතැතින්ම ශාරීරික ව්‍යායාමයක් ද ලැබුණි. සරණ මංගලෝත්සවවලදී විශේෂ ප‍්‍රීතිය ප‍්‍රකාශ කරනුයේත් රබන් ගැසීමෙනි. සිංහලයන් පමණක් නොව මරක්කල සහ ජා වර්ගයෝද උත්සව ප‍්‍රසතාවයන්හි රබන් ගැසීමට පුරුදුව සිටිති. පුරාතනයේ සිට නූතනය තෙක් නොනැසී පවත්නා රබන් කෙළිය අපේ සංස්කෘතිය හුවා දැක්වෙන කී‍්‍රඩාවකි.

අවුරුදු රබන් පද

තරිකිට දොං දොං          අවුරුද්දයි
රබාන දැන් දැන් හරි           සද්දයි
තකිට දොදොං තකිට දොදොං තකිට දොදොං    දොං
අපට අරන් කැවුම් කොකිස් නැන්ද එනව         දොං
අක්කෙ වරෙන් නෑනේ වරෙන් නැන්දත්     කැඳවන්
අවුරුද්දට අපි හැමෝම රබන් ගහමු          දැන්
 
නළඟනන්ගේ විවිධාකාර නැටුම් ගැයුම්, දියබුන් ගැසීම්, දිය කෝකිල කෙළිය වැනි ජල කී‍්‍රඩා, සඳළුතලවල පන්දු කෙළිය වැනි ලලනාවන්ගේ කී‍්‍රඩා දුටු අපේ පැරැණි සිංහල සාහිත්‍යකාරයනට ඔවුන්ගේම ජාතික කී‍්‍රඩාවක් වූ රබන් කෙළිය පෙනුණු බවට නිදසුන් සෙවීම අසීරුය. මේ පැරැණිතම කී‍්‍රඩාවට හොඳ ඉතිහාසයක් හා අද්වීතීය ස්ථානයක් හිමිව තුබුණු බවට පැරැණි විහාර පන්සල්වල චිත‍්‍ර හා කටවහරෙහි එන රබන් පදයෝ සාක්‍ෂි කියති.
 
රුං රුං රුඳ ගත
රුංද ගතත් ගත
රුංද ගතත් ගත තෙයි
අපේ ගෙදර තුන් දෙනයි
උඩහ ගෙදර තුන් දෙනයි
පහළ ගෙදර තුන් දෙනයි
තුන් පොළේම නව දෙනයි
ගසට පලච්චෙයි විමනා
ගසින් වැටිච්චෙයි විමනා
විමනා කුන්ද මනා කුකඳ මනා
කුඳං මනා දොං
වත්ත කතත් කතත්තා
ගෙදර ගතත් කතත්තා
වත්ත කතත් ගෙදර කතත්
දෙකම කතත් කතත්තා
 
සිංහල ජනතාව රැකියාවල් කෙළි සෙල්ලම් ආදී ජීවිතය පිළිබඳ හැමෙකකදීම බෞද්ධ සංස්කෘතියේ ආලෝකයෙන් හැදුණු වැඩුණු බව බෞද්ධ දර්ශනය අමතක නොකළ බව ප‍්‍රකාශ කිරීමට ගැමි කවියෙන් ලැබෙන ආභාසය ඉතා මහති. රබන් කී‍්‍රඩාවේ දී ද මේ ධර්මය අමතක කර නැත. ඒ බව මෙයින් පෙනේ.
 
සමන් මල් මිටක් නංගියෙ ඉද්දමල්
        මිටක් අරගෙන විහාරෙට ගොසින් නංගියෙ
පූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන්
බුදුන් දම් සඟුන් වැඳ-ලා දෙගුරු ගුරු
වරන් සිහිකර පූජකර වරෙන් නංගියෙ
පූජකර වරෙන් තක තෙයි පූජකර වරෙන්
රජ දැක්මට පවා ඉදිරිපත් කළ හැකි දියුණු වූ ජාතික කී‍්‍රඩා ගණයට රබන් කෙළිය ඇතුළත් වූ බව
වංගගිරි මැද වෙස්සන්තර රජ දනක්
දුන් සැටි අසන් දොං දොං
රංග බබළාබබළ බබළා
නමින් අදිපති සුරන් දොං දො
රංබ රඹ ගස යටට වී හැම
                        කොළොම්පුරයේ ඉඳන් දොං දොං
මේ ලංකාවේ නිරින්ඳුන් ඉදිරියේ
                      ගසමුව රබන් දොං දොං
යන රබන් පදයෙන් අනාවරණ වේ.
රත් කර ගත් රබාන වට කොට හිඳගත් රූමතියෝ අපේ රටේ ස්වාභාවික සෞන්‍දර්යයට දෙස් කියන කුරුල්ලන් මල් වර්ග, පලතුරු අමතක නොවන මේ ආදී රබන් පද ගසති.
 
රෑන ගිරවු නටතෙයි ගුඳං ගුඳ
පේර දොඩම් වැටෙතෙයි – විටිං විට
පේර දොංම් වැටෙටතයි
උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර
බිමින් බිමින් වර පෙත්තප්පු
කජ්ජු කන්න වර
කජ්ජු කන්න වර පෙත්තප්පු
රාන් කිරිල්ලිය රාන් කිරිල්ලිය
රාන් කුරුල්ලට එන්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
නූලක් මතුරල දේන කියාපිය
රන් රඹුටන් ගස් දෙකයි
ගිනි කුකුළන් පස් දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි
>බලන්න හොඳ ලස්සණයි
අත්තක රතු මල් අත්තක සුදු මල්
වලූ මල් බෙලි මල්
නැන්දගෙ වත්තේ රෑණ කිතුල් මල්
තකදොං තරිකිට තකදොං තරිකිට
තකදොංතා තකදොංතා
තාක්ක දොං දොං තාක්ක දොං දොං
                              තේක්ක මල් පිපිලා
ඔන්න බලන් සකි මෙන්න බලන් සකි
                              පාරට අතුනැමිලා
ඉද්ද මලයි මල් වඩමයි දොංත තකිට  තා
නෙලූම් මලයි මල් වඩමයි දොංත තකිට  තා
දොං ත තකිට දොංත තකිට දොංත තකිට          තා
ඉර බසිනා කල ගසකට කුකුළන්
                           පියාසරින්       නගිතෙයි
දෙපතුල් කටුවන් කරමල් රතුවන්
                           රිංද ගුඳන්               තකතෙයි
එළිවෙන යාමෙට ඌ ඉඳ එතනින්
                           හීන් හඬින්        හඬතෙයි
කුකුළගෙ සවුදම ඔන්න ගසනවා
                           කොක කොක් ගහිති  ගතෙයි
ජන කවියෙහි රසාංගයක් වූ රබන් පද පරිසරයට ගැළපෙන සේ බස වහර නො ඉක්මවා ලිහින් වචන යොදා සකස් කර ගත් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. හාස්‍ය රසයත් ප‍්‍රාස රසයත් නො අඩුව දෙන රබන් පද කිහිපයක් මෙන්න.
වත්තෙ නැන්දගේ රෙද්දෙ තුත්තිරි
                             සිද්ද පත්තිනි  දෙයියනේ
තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත්
                             තිත්තමයි හැම  දෙයියනේ
තෙලෙන් බැද්දත් කොබෙයියා
                             කිරෙන් බැද්දත්        කොබෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
                             දෙකෙන් බැද්දත්      කොබෙයියා
ආශ්චර්යාද්භූත කලා රසයකින් මිනිස් හදවත කිති කවන මතු දැක්වෙන රබන් පදයෙන් නො දැනුවත්ව ම චරිත නිරූපණයත් චිත්ත රූපයත් මැවී පෙනේ. උපහාස රසයද පිරී ඉතිරී ඇත.
රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙට
ගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයි
ගෑනු හරක් බඳිතෙයි
මදු කොළ අහුරක් මිටට කඩාගෙන
>ඉදොඃ ඉදොඃ කියතෙයි – තෙතෙයි තෙයි
>ඉදොඃ ඉදොඃ කියතෙයි
බාන් පොටක් ගෙන කර දමාගෙන
කදුරු ගහේ බඳිතෙයි – තෙතෙයි තෙයි
කදුරු ගහේ බඳිතෙයි
මෙච්චර මේ රටේ පිරිමි සිටිද්දිත්
ගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයි
ගෑනු හරක් බඳිතෙයි
විහිළු තහළුවට පමණක් නොව සිරිඟර රසයට නෑකම් කියන රබන් පද ද අතරින් පතර තිබෙන බවට
රන් කුඹලයි රන් කුඹලියි රටක පලච්චී
ගෙදර හිටිය වකුටු කෙල්ල දීග පලච්චී
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
වන්ඩු දෙකක් උඩු පිට්ටු දෙකක් ඇත
තන තන්න තන තන්න තන තන්න කීවා
ළැම පැත්ත උස් වෙන්න කිරි මැට්ටා ගෑවා
යනාදිය ඉදිරිපත් කළ හැක.
පී‍්‍රතිය උත්කෂ_වත් ම මුතුන් මිත්තන් සිහි වූ බවට සිල් ගත් පින් දම් කළ ඔවුන් සග සැප විඳින බවත් සිතාමතා රබන් ගැසූ අයුර මෙයින් පෙනේ.
බච්චො ආත්තත් ගොඬේ ආත්තත්
කොත්තන් මුත්තත් – බබියානත්
යකදුරු මුත්තත් පේදුරු මුත්තත්
ඉලූක් කනත්තත් – කිරි එතනත්
යද්දෙහි මුත්තත් ගෝසක මුත්තත්
සලමන් මුත්තත් – කළු මුත්තත්
මේ හැම මුත්තල අපේ ආත්තල
කොහේ ගියත් දැන් – සුර පුරයේ
 
රබාන ගසමින් රබාන ඇඟිල්ලේ තබා හෝ කෝටුවක තබා අල්ලේ කරකවමින් හෝ විරිදු කිය කියා ගොඬේ ගමේ ඇවිදින දුප්පතා එය කරන්නේ කී‍්‍රඩාව සඳහා ම නො ව බඩ වියත රැක ගැන්මේ උපායක් වසයෙනි. මේ පුළන්නා රබන් කෙළියෙන් දිවි පෙවෙත රැක ගනිමින් කලා රසාසවාදයෙන් ජනයා පිනවයි. ඒ බව අමතක නො කර ඔහුගෙන් වන ජාතික සේවයට කෘතඥවීම අපේ යුතුකමය.



Wednesday, February 5, 2014

Software නැතුව Folders වලට Password දාමු.

Software නැතුව Folders වලට Password දාමු.
 
ගොඩක් අය අහන දෙයක් තමා කොහොමද folder එකකට password එකක් දා ගන්නේ කියලා. අපිට ඉතින් software එකක් පාවිච්චි කරලා මේක කරන්න පුළුවන් උනත් හරියට crack කරලා තියන software හොයාගන්න ගියාම එපා වෙනවා. අපි බලමු software නැතුව කොහොමද මේ වැඩේ ලේසියෙන් කරන්නේ කියලා.

ඉස්සෙල්ලා මම මේ දීලා තියන code එක copy කරන්න. ඊට පස්සේ ඒක Notepad එකට past කරන්න.

cls 
@ECHO OFF 
title Folder Private 
if EXIST "HTG Locker" goto UNLOCK 
if NOT EXIST Private goto MDLOCKER 
:CONFIRM 
echo Are you sure you want to lock the folder(Y/N) 
set/p "cho=>" 
if %cho%==Y goto LOCK 
if %cho%==y goto LOCK 
if %cho%==n goto END 
if %cho%==N goto END 
echo Invalid choice. 
goto CONFIRM 
:LOCK 
ren Private "HTG Locker" 
attrib +h +s "HTG Locker" 
echo Folder locked 
goto End 
:UNLOCK 
echo Enter password to unlock folder 
set/p "pass=>" 
if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL 
attrib -h -s "HTG Locker" 
ren "HTG Locker" Private 
echo Folder Unlocked successfully 
goto End 
:FAIL 
echo Invalid password 
goto end 
:MDLOCKER 
md Private 
echo Private created successfully 
goto End 

:End

මේ code එකේ PASSWORD_GOES_HERE කියන තැනට ඔයාට folder එකට දන්නා ඕනි password එක දෙන්න. දැන් ඔයාට lockකරන්න තියන documents එක තියන තියන තැනට මේ Notepad document එක “ locker.bat  කියල save කරගන්න

දැන් නං ඔයාට ආයේ notepad document එක ඕනි නෑ එත් ඔයාට code එක ගන්න ඕනි නං එකත් text document එකක් විදියට කොහෙට හරි save කරගත්තට කමක් නෑ.

දැන් ඔයා හදා ගත්ත locker.bat එක double click කරන්න. එතකොට මේ code එක run වෙලා “ Private ” කියල folder එකක් හැදෙයි එතනම. ඊට පස්සේ ඔයාට lock කරන්න ඕනි files, folders මේ හැදුන Private folder එක ඇතුලට දාගන්න. දැන් අයෙත් locker.bat එකdouble click කරන්න. ඊට පස්සේ ඒක අහයි folder එක lock කරන්න ඕනිද කියල. ඔයා ‘ එක ඔබලා enter කරන්න.

දැන් ඒ Private කියන folder එක නැතිවෙලා යයි. ඇත්තටම වෙන්නේ ඒ folder එක system folder එකක් විදියට hide වෙන එක. එත් නිකන් hide file show කරාට මේක පෙන්නේ නෑ. දැන් ඔයාලා ආයෙත් locker.bat එක double click කරාම ඔයාලගෙන් passwordඑකක් අහයි. ඔයාල අර දීපු password එක ඒ විදියටම දීල enter එක එබුවාම Private කියන folder එකයි ඇතුලේ තිබ්බ ඒවයි කිසි අවුලක් නැතිව show වෙයි. අයෙත් locker.bat එක double click කරලා එක lock කරගන්න පුළුවන්.

හරි ලේසි නේද කරලා බලන්නකෝ එහෙනං...




Comment Box is loading comments...