Translate My Page

Wednesday, February 5, 2014

ආයුබෝවන් ඔයාලා හැමෝටම


අදත් මම ඔයාලට ගෙනාව අලුත් වැඩක් මෙක ගොඩක් අය දන්නවත් ඇති මෙකෙන් කරන්නේ ඔන් ලයින් එකේ ඉදන්ම ඔයාගේ පින්තූර ලස්සනට එක එක ආකාරයට විවිධ පසුබිමි වලට ඇතුලත් කරගන්න එක.

එහෙනමි වැඩෙ පටන්ගමු

ඉස්සෙල්ලා මෙන්න මෙතනින් තමා අදාල සයිටි එකට යන්නේ.     Click Here

Comment Box is loading comments...

No comments:

Post a Comment