පරිගණකයේ ප්‍රොසෙසරය කුලියට දී මුදල් සෙවීම but very eazy
ඔයගොල්ලො බලයි මේ මොන මගුලක්ද කියන්නේ කියලා. මේක Software එකක් ඒක අපේ Computer එකට Install කලාම අපි එක Open කරලා තියන විට අපිට සල්ලි ගෙවනවා. ඕගොල්ලො බලයි ඇයි මේ නිකන් සල්ලි දෙන්නෙ ඇයි කියලා. නිකන් නෙවෙයි, මේක America වල Company එකක් මේගොල්ලො Software Develop කරනවා. එකට Servers භාවිතා කරනවට වඩා මේ ක්‍රමය ලාබදායි. ඒකට අපි Software එක Open කරලා තත්පර 8 කට $0.001ක් ගෙවනවා. ඒ කියන්නේ දවසට $1.0.3ක්. මේ Software එක Run කරනවට machine එක slow වෙන්නේ නෑ. මේකෙන් use කරන්නේ processor එකෙන් 1% තරම් පොඩි ප්‍රමණයක් විතරයි. Data වැයවෙන්නෙත් දවසටම 1MB to 2MB විතරයි. දැන් එහෙනම් වැඩේට බහිමු.1.) පහල link එක click කරල Register වෙන්න.
මේක click කරලා regeister වෙන්න
3.) විස්තර පුරවන්න.
4.) Login tab එකට යන්න.
5.) Log වෙන්න.
7.) ඔබේ ජoගම දුරකතන අoකය ඇතුලත් කරන්න.(Account Balance එක රුපියල් 5ක් තිබිය යුතුයි) Airtel වල නම් එකේ account එකේ තියෙන්න ඕනි(Talk time නෙවෙයි)
8.) ඉන්පසු Get SMS with code click කරන්න.
9.) ඉන්සසු
ඔබේ දුරකතනයට SMS එකක් පැමිණෙනු ඇත. එහි සදගන් Code එක එමSMS එක පැමිණි
number එකටම Reply එකක් ලෙස යැවිය යුතුය. (ඒකට තමා රු.5ක් ඕනි) දැන්
Account එක Verified.
ඉන්පසු එකේ විස්තර පුරවන්න,
- chat nickname: කැමති නම්ක්
- Payza: ඔයාට site එකෙන් Payza එකට සල්ලි ගන්න ඕන උනාම ඔයාගේPayza එක හදන්න use කරපු email address එක ඇතුලත් කරන්න.
10.) Download tab එකට යන්න.
11.) Download ThreadeManagerට ගොස් Download කරගන්න.
12.) Download වූ Application එක Install කරන්න.
13.) Install වූ Application internet එකට connect එක App එක Open කරන්න.
14.) එවිට App එකේ ඉහලින් THREADS: 1 ලෙස දැක්වේ. ( THREADS: 0 නම් "Software එක Run කිරීමේදී ඇතිවන ගැටලු" කොටස කියවන්න. 'THREADS: 0 නම් ඔබට මුදල් ලැබෙන්නේ නෑ.. THREADSකියන්නේ Referral ලා නෙවෙයි' ) ඒ අතරම ඔබගේ ගිණුමේ මුදල් ද තත්පර 8කට වරක් වැඩිවෙනු දැකිය හැක...
Software එක Run කිරීමේදී ඇතිවන ගැටලු
1. පහත ආකාරයේ Error එකක් පැමිනේ නම්
- ඔබගේ OS එක Windows XP SP1 විය යුතුය. එය Windows XP SP3 (Service Pack 3) දක්වා Update කල යුතුය.
- Software එක Run කිරීම සදහා පහත සදහන් Components තිබිය යුතුය:
- - Latest service pack for your Windows (XP SP2 or SP3): http://www.microsoft.com/en-us/download/details.aspx?id=24
- - Net Framework 4.5: http://www.microsoft.com/en-us/download/details.aspx?id=10006
- - Microsoft Visual C++ 2010 Redistributable Package: http://www.microsoft.com/en-us/download/details.aspx?id=5555
- ඔබගේ Mobile number එක Confirm කර නොමැති විට,
- එසේත් නෑතිනම්, පහත උපදෙස් පිළිපදින්න.
- http://goo.gl/aQN5gl ලින්ක් එකට ගොස් account එකට log වෙන්න.
- Tickets tab එකට යන්න.
- New ticket වෙත යන්න.
- පහත ආකාරයට, "මම මගේ එක verify කලා. මගේ free thread ඒක active කර දෙන්න."කියා ඔබේ account id එකද යොදා ticket එකක් send කරන්න.
- දැන් Chat tab එකට යන්න.
- එහිත් you have connected to USA ලෙස වටුනු පසු "මම මගේ එක verify කලා. මගේ free thread ඒක active කර දෙන්න." කියා ඔබේ account id එකද යොදා send කරන්න
- thread eka active කල බව ටික වේලාවකින්, ඔබ වෙත chat එකෙන්ම දන්වනු ලැබේ. විනාඩියක් තුල reply එකක් නැත්නම් නැවතත් යවන්න.
- Admin ඉන්න වෙලාවක යවන්න නැතන් Reply නෑ. මේකේ sangeeth212 මම Threde එක Active කරන්න Use කරපු Account එක. admin තමයි jobaco කියන්නේ. Admin online ඉන්නවනම් රතුපාටින් පෙන්නනවා. (සාමනය යෙන් Admin Online ඉන්නේ රැ වෙලා ලoකවේ වෙලාවෙන් රැ 8-9 වගේ )
දැන් Digital Generation මගින් සොයන මුදල් ලoකවට ගෙන්න ගන්න විදිය බලමු.
1.) ගිණු
ම $1 වූ විට
ඔබගේ
Digital Generation
ගිණුමට Log වී
Profile ---> Payments click
කරන්න
2.) දැන් Request payout of your earnings වෙත යන්න.
3.)
දන් අවශය මුදල් ප්‍රමාණය සදහන් කර. ඕබට මුදල් ලබාගත යුතු Payment Logo එක මත කරන්න.
(මම නම් Use කරන්නේ payza)
- විනාඩි 5ක් ඇතුලත එම මුදල් ලැබෙනු ඇත.. මුදල් ලැබුනු බව තහවුරු කරමින් ඔබ Payza Account එක සෑදූ ලිපිනයට Email එකක් ලැබෙනු ඈත.
Comment Box is loading comments...





No comments:
Post a Comment