Translate My Page

Wednesday, January 22, 2014

සිංහල Fonts 2040ක් උණු උණුවේ.| Sinhala Fonts 2040 Collection Free Download ඔන්න අදත් මම සිංහල Fonts ගොඩක් ගෙනවා.සමහර අය Fonts හොයන්න ගියම පුදුම කට්ටක් කනවනේ. ඔන්න එ නිසා අද මම පට්ට කට්ටකල මේටික දෙනවා.මේතන සිංහල Fonts 2040 තියනවා.කැමති අයට 2040 ගන්න පුලුවන් වගෙම.2040 කැමති ටික විතරක් තොරල ගන්න මම මේ Fonts 2040යම Mediafire අප්ලොඩ් කරලා තියනවා. එක එක ඔනි අය පහලි දි තිබේන Media Fire ලින්ක් එක වේත යන්න. 

Media Fire




No comments:

Post a Comment